Ceyloan

මාගේ ණය මුදල නැවත ගෙවන්නේ කෙසේද

මාගේ ණය මුදල නැවත ගෙවන්නේ කෙසේද

සේවා සපයන්නෙකු තෝරාගන්න
Cash via the counter
Online via E-Wallet
උපදෙස්

ගෙවීම් විධි

DirectPay ජංගම දුරකථන යෙදුම හරහා ගෙවීම

1.

DirectPay යෙදුම හරහා ගෙවීම් කරන්න

ගෙවීම සිදු කිරීමට කරුණාකර ඔබගේ DirectPay යෙදුම් ගිණුමට ලොග් වන්න.

2.

සපුරාලිය යුතු අවශ්‍යතා

DirectPay ජංගම දුරකථන යෙදුම හරහා ගෙවීම සිදු කිරීමට කරුණාකර පහත විස්තර භාවිතා කරන්න.

  • ගිණුම් හිමියාගේ නම

    Ceylontech Lanka Pvt Ltd


  • ණය ගිවිසුම් අංකය

    ඉලක්කම් 10 කින් යුතු ණය අංකය

3.

වලංගු ලදුපතෙහි ඡායාරූපයක් යවන්න

 කරුණාකර ඔබගේ DirectPay ගිණුමෙන් ගනුදෙනුව තහවුරු වූ බව සහතික කර ගැනීමට එහි තිරයේ රූපයක්  (ස්ක්‍රීන් ෂොට්) ලබාගන්න.

සවිස්තරාත්මක උපදෙස්

1.

DirectPay App ජංගම දුරකථන යෙදුම හරහා ගෙවීම් සඳහා විස්තර පුරවන්න

කරුණාකර පහත පියවර අනුගමනය කරන්න:

1. ඔබේ DirectPay යෙදුම විවෘත කරන්නp


2. "Finance" තෝරන්න 

Frame 3010.png


3. "Ceyloan" ක්ලික් කරන්න

Click on the Ceyloan icon

Frame 3011.png


4. ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න

Frame 3012.png


5. ගෙවිය යුතු  මුදල සඳහන් කරන්න 

ඔබට කලින් sms හරහා හෝ CeyLoan ජංගම යෙදුමෙන් දැනුම්දුන් පරිදි

Frame 3013.png


6. සියලුම පිරවූ විස්තර පරීක්ෂා කරන්න

තිරයේ ඇති සියලුම විස්තර පරීක්ෂා කරන්න, නිවැරදි නම් - "Confirm & Pay" ඔබන්න

2.

ගෙවීම සාර්ථක වූ බවට සනාථ කිරීම

ඔබගේ ගෙවීම සාර්ථක බවට පෙන්නුම් කරන තිරයේ රූපයක්  (ස්ක්‍රීන් ෂොට්) ගත් බව සහතික කර ගන්න.



අපව අමතන්න:

අපව අමතන්න:
help@ceyloan.lk
දිනපතා උදේ 8:00 - රාත්‍රී 10:30 දක්වා

මුල් පිටුව
CEYLONTECH LANKA (PVT) LTD. සමාගම්
ලියාපදිංචි අංකය. PV00264333 
කොළඹ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් ප්‍රදානය කරන ලදී
නෛතික ලිපිනය: අංක 25, සයිමන් හේවාවිතාරණ පාර, කොළඹ 3, ශ්‍රී ලංකාව

© 2026 Ceyloan. සියළුම හිමිකම් ඇවිරිණි